පොලිස් ලොක්කෙක් ණයට ගත් සල්ලි ඉල්ලුවැයි කපා, කොටා කනත්තක් අසල දමා ගිහින්..- ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්
සිය හිතවතකුට රු. ලක්ෂ එකසිය හතළිහක මුදලක් අරන් දී එය ඉල්ලා සිටීම මත තමා ඝාතනය කිරීමට සැලසුම් කළ පානදුර කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පොලිස් මූලස්ථානයට සහ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.
නාමල් හිරකලොත් ලිමිණි දේශපාලනයට... ආසන 200ක් අරන් බලය ගන්නෙ - අර්චුනා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබාදීම පිළිබඳව විරෝධයක් නොමැති වුවද, ඔහුව දේශපාලන පළිගැනීමක් ලෙස සිරගත කිරීමට උත්සාහ කළහොත් ඔහුගේ බිරිඳ දේශපාලනයට පිවිස ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමේ අවදානමක් පවතින බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කළේය.
පාලකයන්ට ජනතා ප්‍රශ්න තේරුම් ගන්න බෑ… මේ විදිහට ජනතාව රැවටීම අනුමත කරන්න බෑ…! – ෆීල්ඩ් මාර්ෂල්
රටවල් අතර ඉන්ධන මිල සංසන්දනය කිරීමේදී එම රටවල ජනතාවගේ ඒක පුද්ගල ආදායම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංසන්දනය කරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.























