රු. 5,820කින් Starlink Internet ගන්න අවස්ථාවක්! රු. ලක්ෂයකට වැඩි Standard Kit එක දැන් Rental ක්‍රමයට ලංකාවේදී ලබාගන්න පුළුවන්!
Starlink website එකේ අලුත් Promotion එකක් යනවා Residential පැකේජ් එක ගන්න කට්ටියට Hardware Cost එක 0.00 රුපියල් 5820 ක් විතරයි යන්නේ ගන්න අය ඉක්මනින් ගන්න
ඒත් Use කරන්න පුළුවන් 15 000/- Package එක විතරයි අපි Use කරන එක නතර කරාම අපි starlink එක Return කරන්න ඕන Offer එක තියෙන්නේ Standard kit එකට විතරයි Shipping cost එක විතරක් pay කරලා ගන්න පුලුවන් ඔයාලට Order එකක් දාන කෙනෙක් මගේ ref link එක use කරන්න Free 15000 Credit ගන්නත් පුලුවන්
🛰️ Singer එකෙන් ගන්න Starlink Kit එකට Referral Credit ලැබෙනවද?
නැහැ. Singer එකෙන් මිලදී ගත් Starlink Kit එකකට Referral Credit ලැබෙන්නේ නැහැ. Starlink නිල Help Center එකේ සඳහන් විදිහට, සිල්ලර වෙළෙන්දන්ගෙන් හෝ නැවත විකුණන අයගෙන් මිලදී ගන්නා කිට් Referral Program එකට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ නිසා Singer එකෙන් ගත්ත කිට් එක තවම activate කරලා නැති වුණත්, activate කරන වෙලාවේ referral link එකක් භාවිත කරලා credit එක ලබාගන්න බැහැ.
Referral Credit එක ගන්නේ කොහොමද?
1. අලුත් Starlink පාරිභෝගිකයෙක් විදිහට, දැනට Starlink භාවිත කරන කෙනෙකුගේ referral link එකෙන් Starlink.com වෙත යන්න.
2. ඒ link එක හරහාම සුදුසුකම් ලබන Residential හෝ Roam පැකේජයක් තෝරා ඇණවුම දාන්න.
3. කිට් එක activate කරලා අවම වශයෙන් මාස දෙකක් සේවාව සක්‍රීයව තියාගන්න. කොන්දේසි සම්පූර්ණ වුණාම ඔබටත්, ඔබව refer කළ කෙනාටත් එකම වටිනාකමක ප්‍රතිලාභයක් ලැබෙනවා.
දැනටමත් Singer එකෙන් කිට් එක අරන් නම්, Starlink Activation පිටුවෙන් සාමාන්‍ය විදිහට සේවාව activate කරන්න පුළුවන්. තවම කිට් එක අරන් නැත්නම් සහ referral credit එක ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඇණවුම දාන්න කලින් යට තියන referral link එකෙන් Starlink.com වෙත යන්න.
Referral link 👉🏻 We both get රු.15,000 when you sign up with my link.
මෙම දීමනාව ලබාගැනීමට පහතින් පිවිසෙන්න
>>> Click Here <<<
රු. 5,820කින් Starlink Internet ගන්න අවස්ථාවක්! රු. ලක්ෂයකට වැඩි Standard Kit එක දැන් Rental ක්‍රමයට ලංකාවේදී ලබාගන්න පුළුවන්!
2026-11-24T19:39:00+05:30
Gossip Lanka Hot News





