බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ රහසිගත පාතාල කුමන්ත්‍රණය හෙළිවෙයි... ඔත්තු බලන්න පැමිණි පාතාලයා අල්ලා වමාරවපු අපරාධය මෙන්න
බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව රැස්කරමින් ඔවුන්ට අනතුරක් සිදුකිරීමට සූදානම් වූ අපරාධ කල්ලියක රහසිගත මෙහෙයුමක් ව්‍යර්ථ කිරීමට සහස්පුර පොලීසිය සමත්ව තිබේ. විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන "කොස් මල්ලි" නැමැත්තාගේ සමීපතම අනුගාමිකයෙකු වූ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ, මෙරට පාතාලයේ සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ බයානක ජාලයක තොරතුරු රැසක් එළියට පැමිණ ඇත.

ලේසියෙන් අතපිහිදාගන්න බෑ - පාස්කු ප්‍රහාරයේ රහස් එළියට දමමින් දිලීප පීරිස්ගෙන් සැර ප්‍රකාශයක්!
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, වැදගත් නිල ලේඛන සඳහා “අවශ්‍ය කටයුතු සඳහා” (FNA – For Necessary Action) යන සටහන පමණක් යොදා පහළ නිලධාරීන්ට යොමුකිරීමේ පැරණි සංස්කෘතිය වහාම නතර කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පවසා තිබේ.
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි (Video)
ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ. අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.























