gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙඩි කාපු ඌරෙක් වගේ කිපිලා මට කුණුහරුපෙන් බනිනවාලු... මට බනින අයට මාත් කුණුහරුපෙන් බනිනවා - ජනපති මිත‍්‍ර උවිදු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව පිළිබඳව තැබූ සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් තමන්ට අසභ්‍ය වචනයෙන් දෝෂාරෝපණය එල්ල වෙමින් පවතින බව එංගලන්තයේ වෙසෙන හිටපු මාධ්‍යවේදී කුල කුරුසූරිය මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් පළ කළ අදහස්වලට විරුද්ධව ඉතා පහත් අයුරින් අසභ්‍ය වචන භාවිතා කරමින් තමන්ට බැන වදින බවයි. 

එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට තමන් ද එම භාෂාවෙන්ම ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව ඔහු එහිදී අවධාරණය කර තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ සිටම කුල කුරුසූරිය මහතා ඒ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් සිටි අයෙකි. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka