gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 12 ට කාර් ගන්න තව ඉවසන්න වෙයි – වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධි භාරය දෙසැම්බර් දක්වා දීර්ඝ කරයි

වාහන ආනයන බදු මත රජය විසින් අද (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය එළැඹෙන දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව, හෙට දිනයේ සිට දෙසැම්බර් 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදු කර ඇති බව සඳහන් වේ.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම දීර්ඝ කිරීම ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, මෙම නියමය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සඳහා අදාළ නොවන බවද සඳහන් ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka