අන්ජලයි සධීරයි හොඳටම කරද්දී දික්වැල්ලට තැන දුන්නේ ඇයි? - දිමුත් ප්‍රශ්න කරයි
වසර තුනක දීර්ඝ විරාමයකට පසුව නිරෝෂන් දික්වැල්ල නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් සහ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙම උණුසුම් මාතෘකාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පවසා ඇත්තේ,
අන්ජලයි සධීරයි හොඳටම කරද්දී දික්වැල්ලට තැන දුන්නේ ඇයි? - දිමුත් ප්‍රශ්න කරයි
2026-08-15T10:06:00+05:30
Gossip Lanka Hot News