gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka
Showing posts with label tiran alles. Show all posts
Showing posts with label tiran alles. Show all posts

ඇමති ටිරාන් සහ දේශබන්දු කටුනායක ඇටවූ උගුලට හොරණ වෙඩික්කරු හසුවේ.. මහ දවල් හොරණ වෙඩි තැබූ බව කියන පුද්ගලයා හවස රට පනිද්දී කොටුවෙයි !

හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල

රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.

ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමට ජාත්‍යන්තර සැලසුමක්..

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි වී ඇත.

යුක්තියට මාසයයි! පොලිස් ඇමැති ටිරාන් ප්‍රතිපලත් අරන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙන්න මහනුවර යයි! PHOTOS

රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව ක්‍රියාත්මක” යුක්තිය මෙහෙයුම ” ආරම්භ කර මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී ගෞරවණීය මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

කුඩු මඩින මෙහෙයුමට බලපෑම්..- ටිරාන්

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මොන ප්‍රහාර එල්ල වුණත් ඉදිරියට තිබ්බ පය පසුපසට ගන්නේ නැහැ – ටිරාන්

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඩින වැඩපිළිවෙළට ජනාධිපතිතුමාගේ සහයෝගය සහ ආශීර්වාදය අඛණ්ඩව ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කවුරුන්, මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බවට ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

නීතිඥ සංගමය නෙමෙයි… හැමෝම එකතු වෙලා කිව්වත් මම කියන දේ මම කියනවා… දේශබන්දු පොලිස්පති කරන්න අකමැති කුඩු කාරයිනගේ නීතිඥයො… ඇමති ටිරාන් නීතිඥ සංගමයට උත්තර දෙයි…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයින් අතලොස්සක් බව නීතිඥ සංගමය නොව කවරෙක් මොනවා කීවත් තමන් අදත් කියන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද ( 21) පැවසුවේය.

දේශබන්දුට අකමැති නීතීඥයෝ බිලියන ගණන් අරන් කුඩ්ඩන්ට පෙනී ඉඳලා (video)

දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.  

'මම පොලිසියට කාලය දීලා තියන්නේ ජූනි 30 වෙනකම් විතරයි' - ඇමති ටිරාන්

කුමන අවහිර බාධක පැමිනුනත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ වැඩපිළිවෙළ නවතන්නේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කර සිටියි. අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka