දේශබන්දුට අකමැති නීතීඥයෝ බිලියන ගණන් අරන් කුඩ්ඩන්ට පෙනී ඉඳලා (video)
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය අරගල සමයේ අරගල කරුවන් සමග ගැටෙමින් සිටි බැවින් පොලීසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත් මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත්ය.
Posted in: tiran alles
දේශබන්දුට අකමැති නීතීඥයෝ බිලියන ගණන් අරන් කුඩ්ඩන්ට පෙනී ඉඳලා (video)
2023-12-18T12:06:00+05:30
Gossip Lanka Hot News
tiran alles|






