gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී ආසන 04කින් ආණ්ඩුවට බහුතරය අහිමියි!

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග ආණ්ඩු පක්ෂයට සහාය පළ කරන මන්ත්‍රී සංඛ්‍යාව එකසිය දාසයක් දක්වා පහත බැස තිබේ.

විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රී පිරිස මේ වන විට 108 කි.

ඒ අනුව ආණ්ඩුව නිල වශයෙන් බහුතරය පවත්වාගෙන යන්නේ මන්ත්‍රී ආසන හතරක පරතරයකිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්ද 135ක් ලැබිණි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka