gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සමහරවිට වාලච්චේනේ මේ වෙද්දී වහලත් ඇති‘… ධම්මික පෙරේරා – එතකොට සංවර්ධන ලොතරැයි ප්‍රින්ට් කරන්නේ අමුඩෙද? – විමල් වීරවංශ (VIDEO)

පසුගියදා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සදහන් පවසා සිටියේ ඇඹිලිපිටියේ වාලච්චේන කඩදාසි කම්හල මේ වන විට වසා දමා ඇති බවට තමා විශ්වාස කරන බවත් එම කඩදාසි වලින් ලොතරැයි ප්‍රින්ට් කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.

ඊයේ පාර්ලිමේන්තුවේ අය වැය විවාදය අතරතුර විමල් වීරවංශ මන්ත්‍රීවරයා  විසින් මෙයට පිළිතුරු ලබාදුන්නේය.  ඔහු පවසා සිටියේ “Artificial Intelligence තේරෙන ධම්මික පෙරේරා වාලච්චේන කඩදාසි කම්හල වැඩ කරන බව නොදන්නා බවයි.  වාලච්චේන වහලනම්  මේ වන විට ලොතරැයි ප්‍රින්ට් කරන්නේ එතුමාගේ කමිසයේද එසේත් නැතිනම් අමුඩයේදැයි ප්‍රශ්න කර සිටියේය.
සම්පූර්ණ පාර්ලිමේන්තු කතාව


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka