NOAH Japanese Institute
NOAH Japanese Institute
JLPT | NAT | JFT
student visa සදහා මාර්ගෝපදේශය
දැන්ම අප හා සම්බන්ධ වෙන්න!
NOAH Japanese Institute පිළිබඳ
හරි පාරෙන් සකුරා සිහිනය සැබෑ කරගන්න ඔබත් කැමතිද?
ජපානය කියන්නේ උසස් අධ්‍යාපනය, විනයගත ජීවන රටාව සහ අනාගතයට වටිනා අවස්ථා රැසක් විවර කරන රටක්. එම සිහිනය සැබෑ කරගන්න ඔබත් අද සූදානම්ද?
ජපාන ජාතිකයෙකුගේ නිවැරදි මඟපෙන්වීම යටතේ, අත්දැකීම් බහුල දක්ෂ ගුරු මණ්ඩලයකගේ ඉගැන්වීම් සමඟ, ඔබගේ ජපාන භාෂා දැනුම ශක්තිමත් කරමින් උසස් අධ්‍යාපනයට අවශ්‍ය මූලික පියවර සාර්ථකව ඉදිරියට ගන්න NOAH Japanese Institute ඔබට හොඳම වේදිකාවයි.
මෙහිදී ඔබට ලැබෙන්නේ භාෂා දැනුම පමණක් නොව, ජපාන සංස්කෘතිය, ජීවන රටාව සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳ සම්පූර්ණ අවබෝධයක්ද වේ.
ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය මල් පල ගන්වීමට, අනාගතයට ශක්තිමත් පදනමක් තැනීමට, අ.පො.ස උසස්පෙළ දක්වා අධ්‍යාපය ලබා ඇති, වයස අවුරුදු 30ට අඩු අයෙක් නම්, අදම NOAH Japanese Institute සමඟ එකතු වන්න.
අපගේ පාඨමාලා
- JLPT පිළිතුරු සූදානම (N5 සිට N3 දක්වා)
- NAT & JFT ජපාන භාෂා පරීක්ෂණ
- student visa මඟපෙන්වීම
අප හා සම්බන්ධ වන්න
ඇමතුම් සහ WhatsApp සඳහා:
- +81 80 8442 7019
- +94 77 3532 156
- +94 77 617 3392


අපගේ Facebook ගිණුම වෙත පිවිසෙන්න

