gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව බලාපොරොත්තු, නව සිහින සමඟ 2026 නව වසර උදාවෙයි!

2026 නව වසර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ ලෝකයට උදාවිය.

ලෝකයේ පළමුවෙන්ම නව වසර පිළිගත්තේ කිරිබාති රාජ්‍යය වන අතර, ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් නව වසර සැමරීමට එක්විය.

ඉන් පසු ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් වෙතද 2026 නව වසර උදාවිය.

කරුණාවෙන් පිරි හදවත්, ප්‍රඥාවෙන් දිදුලන මනස්, සත්‍යයෙන් යුත් වචන, යහපත් ක්‍රියාවන්, හරිතව පැළලෙන ගොවිබිම් සහ සිනාවෙන් පිරි නිවෙස් සමඟ, උදාවූ 2026 නව වසර ශ්‍රී ලාංකිකයන්ටත් ලෝක වාසී සියලු දෙනාටත් සාමය, සරණියභාවය සහ සුභසාධනය රැගෙන එන වසරක් වේවා යැයි Lanka Hot News  අප ප්‍රාර්ථනා කරන්නෙමු.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka