රැඳවියන් 100කට අධික පිරිසක් නිලධාරීන්ව බිම දමා හිසට ගල් අතහැර මරලා!
මීගමුව බන්ධනාගාරයේ තත්වය පාලනය කිරීමට බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකාය (SSTF) ඇතුළු වන විට සිහිවිකල්ව සිටි රැඳවියන් 100කට අධික පිරිසක් නිලධාරීන්ව වටකර පහර දී ඇති අතර ඇතැම් නිලධාරීන් බිම වැටී සිටියදී සිරකරුවන් විසින් ඔවුන්ගේ හිසට විශාල ගල් අතහැර අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
රැඳවියන් 100කට අධික පිරිසක් නිලධාරීන්ව බිම දමා හිසට ගල් අතහැර මරලා!
2026-07-08T10:48:00+05:30
Gossip Lanka Hot News






