gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේට සුබපතලා ජනපති ප්‍රොටෝකෝල් කඩලා - එජාපයෙන් චෝදනා!

තමිල්නාඩු මහඇමැති ධූරයට පත් වූ සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබපැතුම් එක්කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශීය පළාත් නායකයන් සඳහා රාජ්‍ය නායකයකු ලෙස එවැනි සුබපැතුම් පණිවිඩ යැවීමේ සම්ප්‍රදායක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

අලුතින් තේරී පත් වූ බටහිර බෙංගාල මහඇමති සුවෙන්දු අධිකාරි හෝ ඇසෑම් මහඇමති හිමන්ත බිස්වා ෂර්මාට ජනාධිපති දිසානායක සුබපැතුම් පණිවිඩයක් ලබා දී නැත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප්‍රශ්න කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka