gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගන්නා ලද ඩොලර් මි. 6.6 ක මුදලක් ඕමාන රාජකීය පොලිසිය විසින් සොයා ගනියි

යිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදල් බවට සැක කරන ඩොලර් මිලියන 6.6 ක මුදලක් දේශීය මුදල් බවට මාරු කිරීමට දැරූ උත්සායක් රාජකීය ඕමාන පොලිසිය විසින් වළක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රාජකීය ඕමාන පොලිසිය මෙම මෙහෙයුම දියත් කර තිබෙන්නේ ඉන්ටර්පෝල් සහායෙනි.

මෙම ඩොලර් මිලියන 6.6, සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදලක් බව වාර්තා වුවද, අදාල ආසියානු රට මෙතෙක් නිශ්චිතව නම් කර නැත.

කෙසේ වෙතත්, ලංකාවෙන් වාර්තා වූ, මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් හය ලක්ෂ විසි පන් දහසක් පැහැර ගැනීමේ සිදුවීම බදු වෙනත් සිදු වීමක්, මෑතකදී වෙනත් ආසියානු රටකින් වාර්තා වී නැති බව පැවසේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka