gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Breaking News : පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට!

බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, උන්වහන්සේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන වැඩිදුර කරුණු සහ විමර්ශන වාර්තා අද (09) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වන අතර, නීතිමය පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka