gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජඩ ගොන් මාධ්‍ය දෙකක් අපි කරන සංවර්ධනය ආපස්සට අදිනවා... එනිසා ගැටළුවක් ඇතිවෙලා..

රටේ සංවර්ධනයට අදාළ ඕනෑම ක්‍රියාවලියකදී යම් යම් වැරැදි පෙන්වා ආපස්සට අදින මාධ්‍ය කීපයක අනිසි හැසිරීම් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් උද්ගතවන බව කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් ඇමැති කේ.ඩි. ලාල් කාන්ත පැවැසීය. 

ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැති මෙරට කෘෂිකර්මාන්තයට අදාළ බීජ පද්ධතිය හා සැබැඳි ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

'දැන් අපි මේ වැඩේ දැන් පටන් ගන්න. ඔන්න බලන්න හෙට ඉඳන් අපේ රටේ මාධ්‍යයක් දෙකක් තියෙනවා. ගොයි මහත්තුරු හම්බවෙන්න යනවා. යනවා කුඹුරුවකට හරි කොහේහරි තනකට ගිහින් අල්ලගන්නවා හෙන්චයිෙන් ඩිජිටල් ඒ මොකක්ද අපි නම් දන්නේ නැහ. ඔය මන කුණුද බලන්න කිව්වේ නැත්නම්. හරි. නම් කරලා පෙන්නන්න. 

ඔයගොල්ලෝ දන්නවා. කිසිම ධනාත්මක වැඩක් මහ පොළො යන්න දෙන්නේ නැහ. දැන් අපි කිව්වම යල් කන්නට ඇතිවෙන්න යූරියා පෝර තියෙන ියලා ඒගොල්ලොගින් අල්ලගන්නවා කොහේහරි ගොයි මහත්තයෙක් දෙන්නේ. දැන් අපි තියෙනවා කියන එකක් දාලා ඊළඟට කොයි මහත්තයාග නෑ අපිට නම් හම්බවුනේ නෑහ කියලා. ඉතින් ඒ නිසා එහෙම ජත සංවර්ධනය පස්සට අන පසුගාමී ගොව් මාධ්‍යය ටිකක් තියෙනවා. 

ඒවත් එක්කත් මේවා ඉස්සරහට ගෙනියන්න හරිම අමාරුයි. ගොයි මහත්තුරුවෝ පෙන්නයි අපිට ෆෝන් නැන්නේ. ෆෝන් එකක්වත් අපිට නැහැ. මේ අපේ ගම්ම වල අපි කොහොමද ඕවා කරන්නේ? ඔහොම කොහොමද රට කරන්නේ? බලන්න පටන් ගත්තේ නැත්නම්"
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka