gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන මෛත‍්‍රීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී⁣ වික්‍රමසිංහ මහත්මියගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.

ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දි සිදු කරන ලද එංගලන්ත සංචාරයේදී මහජන මුදල් අවභාවිත කරන ලදැයි එල්ල වන චෝදනාවන්ට සම්බන්ධ විමර්ශණයකට අදාලවයි.

ඇයගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ කොළඹ 5 වන පටුමගේ පිහිටි ඇගේ නිවසේදීය'
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka