gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් හදවතක් සමග රනිල් යලි දිවයිනට!

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සාර්ථක ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

පසුගිය මාර්තු මස 15 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඒ මහතා, ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා මෙලෙස පැමිණ තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා ඉදිරි සති කිහිපයක කාලය විවේක සුවයෙන් ගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka