gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාලයෝ පැන දණ ගස්වා හිස බූ ගායි... පාතාල නායක නළු පුතා ඩුබායි සිට සජීවීව බලයි

කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවකට ඉකුත් 7 වැනිදා රාත්‍රියේ කඩා වැදුණු පාතාල කණ්ඩායමක්, එහි හිමිකරු දැඩි අපහසුතාවයට පත් කරමින් ඔහුගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා දමා ඇති බව වාර්තා වේ. පාතාල මර්දන අංශවල නියුතු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කරන පරිදි, මෙම කණ්ඩායම විසින් අදාළ ව්‍යාපාරිකයාව දණගස්වා මෙම නින්දිත ක්‍රියාව සිදු කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka