gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රසිද්ධ වානිජ බැංකුවක ප්‍රාදේශීය කළමනාකරුවක් උසස්වීම් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලලා!

හිතවත් හදවතක් ඇතැයි කියන බැංකුවේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරුවකු කළමනාකාරිණියකට උසස්වීමක් ලබාදීමට ලිංගික අල්ලස​ක් ඉල්ලීම සම්බන්ධයෙන් එම බැංකුවේ විශාල කොටස් හිමිකරුවන්ට දන්වා ඇති බව වාර්තා වේ.

අදාළ තැනැත්තා එම බැංකුවේ කළමනාකාරිණියන් කිහිපදෙනෙකුට එවැනි යෝජනා සිදු කර ඇති බවටත් මේවන විට තොරතුරු වාර්තා වේ.

කෙසේවුවද, මේ අතර එම බැංකුවේ ප්‍රධානීන්ගෙන් එහි බැංකු සේවකයන්ට එල්ලවන පීඩනය හේතුවෙන් එහි සේවය කරනු ලබන 60%කට පමණ හදවත් රෝග ඇතිව ඇතැයි පැවසේ.

මේ අතර, එවැනි පීඩනයක් හේතුවෙන් එහි වේල්ලවීදිය බැංකුවේ කළමනාකරුවකුව සිටි මොරටුව ප්‍රදේශයේ තරුණ කළමනාකරුවකු හදිස්සියේ හෘදයාබාධයකින් මිය යාම සම්බන්ධයෙන්ද එම බැංකු ප්‍රධානීන්ට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.
-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka