gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාව හිරේට දාලා ඡන්දෙට යනව ද, එළියේ තියාගෙන ඡන්දෙට යනව ද, ඔය දෙකම මට එකයි - නාමල්

තමාට අභියෝග කිරීමට පෙර, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවට ගැටලුවක් වී ඇත්තේ තමා සිරගත කර මැතිවරණයකට යනවා ද, නැතහොත් ‘එළියේ සිටිය දී’ ඡන්දයට යනවාද යන්න බවත්, එම දෙකටම තමන් සූදානම් බවයි ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ගල් අඟුරු වංචාව හා වරායේ බහාලුම් පිට කිරීම සම්බන්ධයෙන් සොයා ගැනීමට නොහැකි වන විට ආණ්ඩුව තමන්ට චෝදනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka