gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ගෑවෙන්න කලින් ගල් අඟුරු මගඩිය නවතනු… …! – වාසුදේව නානායක්කාර…

ලංකාවට වර්තමාන ආණ්ඩුව ගෙන එන ගල් අඟුරුවල දහන ශක්තිය අඩු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය නොරෙච්චෝලේ බලාගාරයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන අතර නිපදවන විදුලි බල ප්‍රමාණයද අඩු වන බවයි.

මේ නිසා අහිමි වන විදුලිය නැවත වෙනත් මාර්ගයකින් මිලට ගැනීමට සිදුවන බවත් මෙය පිටුපස යම් දූෂණයක් ඇතැයි සැකකළ හැකි බවද වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.

මේ ක්‍රියාදාමට දිගටම ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුවේ ඇඟේද ගල් අඟුරු ගෑවෙන බවට ඔහු අනතුරු අඟවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka