gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියන්නේ කුමරි බඹසර කඩපල්ලා කුමර බඹසර කඩපල්ලා කියලයි

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පාතේගම ඤානීස්සර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

''පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා..

මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ..

මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා. උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?''
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka