gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාල් කිව්වේ ජනතාවට ගැහුවොත් ගහනවා කියලයි... ඒක ගැඹුරු දේශපාලන ප්‍රකාශයක්!

අපට ගැහුවොත් අපි ගහනවා යැයි ඇමති ලාල් කාන්ත මහතා සිදුකළේ ගැඹුරු දේශපාලන ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පවසයි.

එහි අපි යනුවෙන් හැඳින්වූයේ මහ ජනතාව බවත් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ ජනතාවට ගැහුවොත් බලා නොසිටින බව යැයිද ඔහු පෙන්වා දෙයි.

එම ප්‍රකාශය සිදුකළේ පක්ෂය වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බවත් වර්තමාන පාලනය තුළ පක්ෂය සහ ජනතාව අතර වෙනසක් නොමැති බවත් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ප්‍රකාශ කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka