gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්දච්ච ලාල් හැකි නම් උඹලැයි හීන කුලේ ඥානසාරට වනචාරියා කියනු

ඇමති කේ.ඩී. ලාල්කාන්තට හැකිනම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වනචාරියා යැයි කියන ලෙස ප්‍රවීණ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය අභියෝග කරයි.

“ලාල්ට මම අභියෝගයක් කරන්නද? පුළුවන්නම් ලාල්ගෙ ඊනීයා ‘අඩු කුලේ’ සාමාජික ඥානසාරට ‘වනචාරියා’ කියල පෙන්නන්න!

ලාල් නිකන් මහනුවර දිස්ත්‍රක්කෙ ආණ්ඩුවේ දේශපාලන නායකය වෙලා ගොං පාට් දාන්න එපා. ඕක කුල අධිරාජ්‍යයක්. ගියපාර නුවරින් එකට ආවෙ අනුර දින්න නිසා පොල්ලෙල්ක් වෙලා. ඒක මතක තියා ගන්න.

දැන් ගිහින් ඉතුරු සමූපකාර ඡන්ද තියෙනවා නම් දිනල පෙන්නන්න! උඹල උද්ද්ච්ඡ වෙලා. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ! දේශපාලනය හරියට තේරුම් ගන්න ලාල්!”

FB
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka