gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුවේ ඇමතිලා වගේ මර්වින් සිල්වාවත් පිස්සු කෙළියේ නෑ…! – විමල් වීරවංශ…

රට මහා විපතකට ඇද වැටී ජනතාව සිටින අවස්ථාවක කිලෝ මීටර කිහිපයක රේල් පාරක් පිළිසකර කර පපරේ ගසමින් නටන තැනට ඇමතිවරුන් පත්ව ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

රටේ ජනතාව බිංදුවෙන් ද පහළට වැටී සිටින අවස්ථාවේ මේ ඇමතිවරුන් හැසිරෙන ආකාරයට මර්වින් සිල්වා පවා කිසි දිනක නොහැසිරුණු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සමස්ත ජනතාව දුකින් වේදනාවෙන් ජීවත් වන අවස්ථාවක මැති ඇමතිවරුන් කෝච්චියක් ධාවනය කර මේ ආකාරයට නැටීමෙන් සමස්ත ආණ්ඩුවේ මානසිකත්වය ප්‍රදර්ශනය වන බව ද විමල් වීරංවශ ප්‍රකාශ කරයි.

අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka