gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දඟලනවා වැඩියි… ලෑස්ති වෙලා හිටපං… ඇතුළට දාන එක දානවමයි…! – අධිකරණ ඇමති හර්ෂණ නාමල්ගේ ඉරණම තීන්දු කරයි…

පසුගිය 18 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති ආපදා කළමනාකරණ විවාදය අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

අදාළ විවාදයට එකතු වෙමින් නාමල් රාජපක්ෂ සිය කතාව කළ පසු ඇමති හර්ෂණ නානායක්කාර ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

“දැන ගනිං. දඟලනවා වැඩියි මං බලා ගන්නම්” යැයි ඇමති හර්ෂණ නානායක්කාර එහි දී පවසා ඇති අතර ” ඇයි මොනවා කරන්නද? මොනවා බලා ගන්න ද?” යැයි නාමල් රාජපක්ෂ ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

“ලෑස්ති වෙලා හිටපං. හෙට අනිත්දා වෙද්දි ඇතුළට දාන එක දානවාමයි.” යනුවෙන් හර්ෂණ තර්ජනය කරද්දි නාමල් “හරි හරි දාල බලන්නකො. ඒක කරන කල් තමයි මමත් මේ බලං ඉන්නේ.” යනුවෙන් පවසා ඇත.

මේ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මැදිහත්ව ගැටුම සමථයකට පත්කර ඇති අතර සජබ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ මෙය භයානක තර්ජනයක් බවත් කතානායකතුමාට පැමිණිලි කළ යුතු බවත්ය.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka