gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි කවදාවත් ස්වාභාවික උපද්‍රව දේශපාලන වාසියට භාවිත කළේ නෑ…ඒක තමයි අපේ ශිෂ්ටත්වය…! – ඇමති බිමල් රත්නායක…

අවුරුදු පනහකට අධික ඉතිහාසය පුරා 1978 සුළි සුළඟේ සිටම ස්වාභාවික ව්‍යවසනයකට රට මුහුණ දුන් සෑම අවස්ථාවකම සිය පක්ෂය පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කළ බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ පවා එය කිරීමේ හොඳ හැකියාවක් තමන්ට ඇති බවයි.

එසේම කිසිදු හේතුවක් නිසා එම ස්වාභාවික උපද්‍රව දේශපාලන වාසි සඳහා භාවිත නොකිරීමේ සංස්කෘතියක් ද තමන්ට ඇති බව හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් මේ අවස්ථාවේ ජනතාව සහ විපක්ෂය අපදා කටයුතු කළමනාකරණය සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳ ස්තූතිවන්ත වන බව ද බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

අද (01) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka