gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සේවයෙන් විශ‍්‍රාම ගනී!

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ.
 
ඊයේ දින ඒ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා විට දශක තුනකට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියේය. 

මෙරටට බලපෑ සුළි කුණාටු අවස්ථාවේද ඒ මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නායකත්වය දෙමින් සුවිශේෂි කාර්යභාරයක් සිදු කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka