gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කලාවැවේ වාන් අරී.. අවධානයෙන් ඉන්නැයි ජනතාවට දන්වයි

අනුරාධපුර කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් විවෘත කර තිබේ.

ජලාශයේ ජල මට්ටම ඉහළ යන බැවින් මෙම පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් කලා වැව පහළ නිම්නයේ ජනතාව අවධානයෙන් සිටින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම්  දෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka