gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂ දේශපාලකයන්ට කුණුහරුපෙන් බනින යූ ටියුබර් කෙනෙකුට පොලිස් ආරක්‍ෂාව දීලා!

විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයන්ට තිත්ත කුණුහරුපෙන් බැන වදින යූටියුබ් නාලිකාවක් මෙහෙයවන්නෙකුට ආණ්ඩුවෙන් පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.

එවන් තත්ත්වයක් තිබේදී තමන් එක කුණුහරපයක් කිව්වා කියා ඇතැමුන්ට තරහ ගොස් ඇති බවද ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමෙන් සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka