gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මනුෂ්‍ය ඝාතන චෝදනා.. සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී යළි රිමාන්ඩි!

අත්අඩංගුවට ගත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂය නියෝජනය කරන, අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මොහොම්මදු කාසිම් අබ්දුල් සමඩ් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් යටතේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් පසුගිය (16) වැනිදා අත්අඩංගුවට ගත්තේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka