gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රටේ මුල්‍ය විනයක් තිබුනේ නෑ.. රොකට් යවන්න හිතුනම රොකට් යැවුවා..’ - ජනපති අයවැය කතාවේදී..

 මුල්‍ය නොසැලකිලිමත්භාවයෙන් පැවති යුගය අවසන් කර මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට තම පාලනය සමත් වී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

‘දකින දකින දේ කරන්න පටන් ගත්තා. හිතුණා හිතුණ දේ කරන්න පටන් ගත්තා. රොකට් යවන්න ඕනි වෙනකොට රොකට් යවන්න යනවා. කාර් පදින්න හිතනකොට කාර් පදින්න යනවා. කුළුණු ගහන්න හිතුනම කුළුණු ගහන්න යනවා. අපේ ආර්ථිකයට කිසිදු විනයක් තිබුණේ නෑ’ 


එම යුගය අවසන් කර මේ වන විට නීතිමය රාමුවක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka