gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂොපින් බෑග් නොමිලේ දීම අද සිට තහනම්

භාණ්ඩ රැගෙන යෑම සඳහා භාවිත කරන බහලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම අද (01දා) සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව ෂොපින් බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා මිලක් අය කළ යුතුය. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් මස 01 වැනිදා නිකුත් කිරීමට පියවර ගත් බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

වෙළෙන්දකු විසින් පාරිභෝගිකයාට නොමිලේ ෂොපින් බෑග් ලබාදීම නොකළ යුතු බවත් ෂොපින් බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා අය කරනු ලබන ගාස්තුව ද බිල්පතෙහි සඳහන් කළ යුතු බවත් ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ද ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබේ.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
-divaina
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka