gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති මහින්ද හරියට විවෘත කරලා නෑ…. යාපනේ ආර්ථික මධ්‍යස්ථානය වසන්තගේ සුරතින් යළි විවෘත වෙයි!

චාවකච්චේරියේ මද්දුවිල්හි ඇති යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෙවෙනි වරටත් විවෘත කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රදානත්වයෙනි.

2022 වසරේ එවක අගමැති මහින්ද රාජපක්ෂ මෙම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කළ අතර විකුණුම්කරුවන් සහයෝගය නොලැබීම නිසා එය පසුව වසා දැමීමට සිදුව ඇත.

පසුගිය වසර තුනක කාලය තුළ එය වල් බිහි වී සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබිණි. පසුගියදා පැවති නැවත විවෘත කිරීමේ උත්සවය වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka