gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුණමකු ජාතියක් මහින්ද පාවාදී නිවසින්ද එලෙවුවා... අපේ ජනතාව මැරූ නිසා මාත් එලවන්න ඡන්දෙ දුන්නා - අර්ජුන් රාමනාදන්

කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

සති දෙකක් පමණක් මතක ඇති ජාතියක්බ මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

තම ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන් රාමනාදන් සිහිපත් කරයි.

මහින්ද රාජපක්ෂ පාවා දුන්න ද තමන් එහි දී ද තම ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka