gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හර්ෂ ගැන චතුරංගගේ කෙටි දේශපාලන විග්‍රහය! VIDEO

සුවසැරිය පිළිබදව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ කතාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පසුගිය දිනක කෙටි විග්‍රහයක් කළේ මෙසේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සුවසැරිය යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නොවන බවකි.

හර්ෂ ද සිල්වා හට මේ වනවිට පක්ෂයක් හෝ නායකකමක් හෝ පමණක් නොව ඔහුට දේශපාලන අනාගතයක්ද නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka