gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මූල්‍ය වංචාවක් ගැන සිරිසේන අල්ලස් කොමිසමේ පැය පහක් කටඋත්තර දෙයි!

මූල්‍ය වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (13) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිට ඇත.

හිටපු ජනාධිපති සිරිසේන මහතා පැය පහක් පමණ කොමිසමේ රැඳී සිටිමින් ප්‍රකාශය සටහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ආයතනයක වසර 15කට පමණ පෙර සිදු වූ බවට වාර්තා වන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට කැඳවා තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka