gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය අයත්ව තිබූ කෝටි ගණනක දේපොලක් රජයට පවරා ගනී!

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ බවට පැවසෙන ප්‍රශ්නගත නිවස රජයට පවරාගෙන තිබේ.

අධිකරණ නියෝග කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මෙම පැවරීම සිදුකරන ලෙසයි.

ඒ අනුව මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් ඊයේ (13) පැමිණ මෙම ගොඩනැඟිල්ල භාර ගැනීමට කටයුතු කර ඇති බව පැවසෙයි.

මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා පැවසූවේ මෙම ගොඩනැඟිල්ල ඉදිරියේදී රජයේ නිලධාරීන් සඳහා නවාතැන් ලබා දීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දීමට නියමිත බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka