gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ්‍රෙික් පැටලය මාරු වී තුනක් මරු තුරුලට (Video)

ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී  සිදු වු රිය  අනතුරින් තිදෙනකු මියගොස්  තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ගම්පොල පොලීසිය කියයි. මෝටර් රියක් මාර්ගයේ ගමන් කළ කිහිපදෙනකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව  ඇතැයි කියයි. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රිය ධාවන  කර ඇත්තේ රියදුරු පුහුණු ලබමින්  සිටි කාන්තාවක්  බවද පොලීසිය පවසයි.

මෝටර් රිය ලොරියකට ඉස්සර කිරිමට යාමේදී   බ්‍රෙික් පැටලය යැයි සිතා  ඇක්සලේටරය පැගීමෙන්  අධික වේගයෙන් ධාවන වූ මෝටර් රිය  විහාරස්ථානයට ගොස් ආපසු නිවෙස්බලා යමින් සිටි පිිරිසක් මෙලෙස යටකරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.



( සුරංග රාජනායක)
-lankadeepa

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka