gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙවුවන්දිට තුන් මාසයක් රැදවුම් නියෝග…

ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු දින අනූවක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමිව තිබේ.

මෙම පිරිස විශේෂ මෙහෙයුමකින් පසුව නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලිසිය විසින් මෑතකදී දිවයිනට රැගෙන එන ලදී.

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ පුද්ගලයන් අතර ඉෂාරා සෙව්වන්දිට අමතරව, ඇයට රටින් පලා යාමට සහය වූ ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ බව කියන ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන අයද වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka