gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලතල පොලිස්පතිට දෙන්නැයි ජනාධිපති පොලිස් කොමිසමට තර්ජනය කරලා..

ජනාධිපතිවරයා පසුගියදා කළුතර පැවැති උත්සවයකදී පොලිස් කොමිසමට තර්ජනය කර ඇතැයි සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. පොලිස් කොමිසමේ ඇති බලතල පොලිස් ප්‍රතිවරයා වෙත ලබාදීමට අදිමදි කරන්නේ යැයි මෙම චෝදනා එල්ල කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

පොලිසියේ ස්වාධීනත්වය වෙනුවෙන් පොලිස් කොමිසම පිහිටුවා ඇති බවත් කිසි දිනක පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයා වෙත යොමු කර නැති බවද ඔහු සඳහන් කළේය.

ආසන්න දිනවල පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම නොදැන පොලිස් ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවටද හෙතෙම චෝදනා කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka