gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ-පෙරටු යක්කල පක්‍ෂ කාර්යාල නඩුවෙන් විනිසුරු ඉවත් වේ…

යක්කල ප‍්‍රදේශයේ පක්‍ෂ කාර්යාලයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වූ නඩු කටයුත්ත ගම්පහ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිනි. එහිදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබුණත් ඔවුන් සූදානම් වීමට තවත් කාලයක් ඉල්ලා සිටි නිසා නඩුව ඔක්තෝබර් 21 දිනට කල් ගියේය.

ඒ අතර පෞද්ගලික කරුණක් මත මෙම නඩුව විභාග කිරීමෙන් ඉවත් වන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ නිසා මින් ඉදිරියට නඩුව ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට තීන්දු වී ඇත.

අදාල යක්කල කාර්යාලයෙන් ජවිපෙ පාර්ශවය ඉවත් කරවා එය යක්කල පොලිසිය භාරයට ගන්නා ලෙස අතුරු නියෝගයක් ලබා දී තිබුනේ මෙම විනිසුරුවරයා  විසිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka