gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොදු විපක්‍ෂය පලමු පැයේම දෙකඩ වේ.. නුගේගොඩ රැලියට සජිත්ලා නොඑන බව දැනුම් දේ…

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නොවැම්බර 21 දා නුගේගොඩදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට සමගි ජන බලවේගය සහභාගි නොවීමට තීරණය කර තිබේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ තම පක්ෂය වෙනම මතවාදයක් දරමින් විපක්ෂයේ කාර්යභාරය සිදු කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් එම රැලියට තම පක්ෂය සහභාගි නොවන බවද ඔහු පැවසුවේය.

විපක්‍ෂ රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවටද සමගි ජන බලවේගයෙන් කිසිවෙකු එක් නොවීය.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka