gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදෙස්ගත වූ ලාංකිකයින්ට ඉදිරියේදී විශේෂ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා ඡන්ද අයිතිය – විජිත

ඉදිරියේ දී විදෙස්ගත වූවන්ට ඉහළ ප්‍රතිලාභ ලැබෙන පරිදි විශේෂ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් දීර්ඝ කාලීන අපගේ පොරොන්දුවක් වූ විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිති ලබා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් අද (27) පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.

“විදෙස්ගත ශ්‍රමිකයෝ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙනවා. එබැවින් ඔවුන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීම අපේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප සලකනවා,” යැයිද ඔහු පැවසීය. 

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් ද නිකුත් කෙරුණි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka