gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසියේ ඉහළ පුටු පෙරෙලෙයි ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ. ඒ, පොලිස්පතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව බව ද පැවසේ.

 ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  මධ්‍යම පළාත භාර ලෙස පමණක් කටයුතු කරනු ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරට පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 ඔහු මෙතෙක් දැරූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සජීව මැදවත්ත පත්කරනු ඇති බවටද පැවසේ.
-nethnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka