gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අනුර විධායක බලතල අත් හරී!

පසුගියදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සියත රූපවාහිනියේ ත්‍රිකෝනය දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් පැවසූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නියත වශයෙන්ම සිදුකරන බවයි.

විධායක ජනාධිපති ක්‍රමය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධූරය දරමින් සිටින අතරවාරයේදීම අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත්කර ඇති පොරොන්දුවක් බවයි.

එමෙන්ම පළාත්සභා මැතිවරණය පිළිබඳවද මාධ්‍යවේදීන් විසින් යොමුකළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසූවේ සීමා නිර්ණය පිළිබඳව පැන නැගී ඇති ගැටුලු අවසන් වීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka