gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තහනම ඉවතට... එජාප – සජබ හොදම යාළුවෝ!

මේ වනවිට සමගි ජන බලවේග පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන, එක්සත් ජාතික පක්ෂය විසින් සාමාජිකත්වය අත්හිටුවු පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් (06) වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

සැප්තැම්බර් (06) වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka