gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව කියන චෝදනාවකට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka